බාල ගල් අඟුරු නැව් පහේ පාඩුව රු. මිලියන 4000යි… අයකරගත හැකි දඩය මිලියන 1037යි… මිලියන 3000 පාඩුවේ ජනතාව මත නොපටවනු…! – පුබුදු ජයගොඩ…

ලංකා විදුලි බල මණ්ඩලය ලබාදුන් වාර්තාව අනුව දැනට ගොඩබෑ බාල ගල් අඟුරු නැව් පහෙන් පමණක් රුපියල් මිලියන 4000 ඉක්මවූ පාඩුවක් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.“පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබාදුන් වාර්තාවට අනුව, දැනට ගොඩබාන ලද ගල් අඟුරු නැව් පහෙන් පමණක් එහි ප්‍රමිතිය බාලවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 1,759ක්. ජනක යන්ත්‍රවලට සිදුවන හානියත් සමග සමස්ත හානිය රුපියල් මිලියන 3,016ක්.මෙයට “බොයිලේරුවල තන්තු හානිය” වැනි ඇතැම් හානිවල පිරිවැය ඇතුළත් කර නැහැ. අළු නිසා සිදුවන පාරිසරික හානිය නිවැරදි කිරීමට වැයවන මුදල තවමත් ඇස්තමේන්තු කර නැහැ. ඒ සියල්ල එකතු වන විට සමස්ත අලාභය රුපියල් මිලියන 4,000 ඉක්මවනු ඇතැයි අනුමාන කරන්න පුළුවන්. නමුත් අය කර ඇති දඩය රුපියල් මිලියන 1,037ක් පමණයි.දඩ අය කිරීම නිසා අලාභය පියවා ගැනීමට අමතරව ලාභයකුත් ලැබෙන බවත්, අළුවලින් පවා මුදල් සෙවිය හැකි බවත් කියූ විදුලි බල ඇමති සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බොරු කීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. පසුගිය සති හය තුළ සිදුවූ රුපියල් කෝටි 300ක පමණ අලාභ...


3 w.
Sport
ID: 217985551342905050


Similar News expand_more


Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Military
Sport
Sport
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down