සමුළුවට ආවේ ආණ්ඩුවට විරුද්ධ භික්ෂූන්ගෙන් 5%ක් විතරයි ඉතුරු 95%ටම ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි වුණා – සුජීව සේනසිංහ

පසුගියදා පැවැති භික්ෂු සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ, රජයට එරෙහිව මත දරන භික්ෂූන් වහන්සේලාගෙන් එම අවස්ථාවට සහභාගී වී ඇත්තේ 5%ක් වැනි සුළු පිරිසක් පමණක් බවයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රජයේ ක්‍රියාකලාපය පිළිබඳ කළකිරීමෙන් පසුවන මහා සංඝරත්නයෙන් 95%කටම මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බවයි. මේ පුවත තව අයට බලන්න .share-box { display: flex; gap: 12px; margin: 20px 0; } .share-btn { flex: 1; display: flex; align-items: center; justify-content: center; gap: 10px; padding: 14px; border-radius: 10px; text-decoration: none !important; font-family: 'Noto Sans Sinhala', 'Iskoola Pota', Arial, sans-serif; font-size: 16px; font-weight: 800; letter-spacing: 0.4px; transition: transform 0.2s ease, box-shadow 0.2s ease; cursor: pointer; } .share-btn:hover, .share-btn:focus, .share-btn:active { text-decoration: none !important; } .share-btn span { color: #ffffff !important; /* TEXT WHITE ...


2 w.
Sport
ID: -9106892635293054736


Similar News expand_more


Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down