මාලිමාවේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය නන්දනට හයියෙන් කතා කළ CIට මාරුවක්

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතාට උස් හඬින් කතා කළැයි චෝදනා පත්‍රයක් සකස් කරමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ස්ථානමාරු යැවීමේ සිද්ධියක් අද (10) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබේ.සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය (07) මෙම ස්ථානමාරු කිරීමේ නියෝගය ලබාදී ඇත.මෙලෙස ස්ථානමාරු කර යවා ඇත්තේ යටියන්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි නමැති නිලධාරියාවය.සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ දැඩි බලපෑම මත මෙම ස්ථානමාරුව සිදුකර ඇති බව එම පුවත්පතේ සඳහන් වේ.එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම...


56 h.
Military
ID: 1951615796101395358


Similar News expand_more


Military
Military
Military
Sport
Military
Military
Military
Sport
Sport
Sport
Military
Military
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down